ඔන්න මම අද කට්ටියට පොඩි තෑග්ගකුත් අරගෙනම මේ පැත්තට ආවා.මේක නිසා තමයි මේ දවස් ටිකේ වැඩිය බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනේ.මගෙ බ්ලොග් එක සාමාන්‍ය blog readers වලින් කියවන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා.ඒක නිසා මම හිතුවා බ්ලොග් එක කියවන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදන්න.කණගාටුවෙන් උනත් කියන්න වෙනවා ෆෝන් එකේ සිංහල පේන්නෙ නැති අය මේක ඩවුන්ලෝඩ් කරගන්න එපා.ළඟදිම දවසක,ෆෝන් එකේ සිංහල තිබුනත් නැතත් පාවිච්චි කරන්න පුලුවන් විදියට ඇප් එක හදලා දෙන්නම් :-) මේක තවම Beta Version එකක්.ඒ කියන්නෙ stable version එකක් කියලා officially release කරලා නෑ.ඒක නිසා පුලුවන් අය ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගෙ ෆෝන් එකේ ඒකෙ තියෙන හැම feature එකක්ම හොඳට errors නැතුව වැඩ කරනවාද බලන්න.මොනවහරි අවුලක් තිබුනොත් මාව contact කරගෙන කියන්න.එහෙමත් බැරි අය තරහා නැතුව මෙතන comment එකක් දාලා යන්න :-)
මතක ඇතුව කට්ටිය පළවෙනි පාරට ඇප් එක ඕපන් කරලා සින්ක්(refresh කරනවා කියලා හිතාගන්න) කරන්න(Menu එකේ ඇති)
app එක මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න
මතක ඇතුව කට්ටිය පළවෙනි පාරට ඇප් එක ඕපන් කරලා සින්ක්(refresh කරනවා කියලා හිතාගන්න) කරන්න(Menu එකේ ඇති)
app එක මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න