දන්නෙම නැතුව තවත් අවුරුද්දක් ගෙවිලා ගියා නේද? :-) සමහර වෙලාවට කාලය යනවා තේරෙන්නේ නෑ!!! ජීවිතේ ඔහොම තමයි.තත්පරෙන් තත්පරේ ගෙවිලා යනවා,අපි වයසට යනවා :-D කෙනෙක්ට තමන්ගෙ පරණ වැරදි හදාගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියන්න හොඳ අවස්ථාවක් මේක.අපි හැමෝම අළුත් වෙමු.අපි ළඟ තියෙන සුළු අඩුපාඩු උනත් කමක් නෑ ඒවා පුලුවන් තරම් දුරට හදාගෙන තව තවත් නිහතමානී වෙන ගමන් අපි ජීවිතේ ඉස්සරහට යමු :-) හැමෝටම ජය!!!!!!!!